Headlines

5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 දින පැවැත්වේ

– නිලුපුලී – මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන මස එනම් (අගෝස්තු 21) වන දින  පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී. දිවයිනපුරා පිහිටුවන විභාග මධ්‍යස්ථාන 2959 කදී අයැදුම්කරුවන් 350701 දෙනෙකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිතව ඇති බැව් විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

චමල් රාජපක්ෂට සම සභාපති ධූරය අහිමි වෙයි

– නිලුපුලී- හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරය දැරූ හිටපු කතානායක හා හම්බන්තොට දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත්කොට ඇති බව තමන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා පවසා ඇත….

Read More

සිංගප්පූරු සංචාරයෙන් පසු අගමැති අද යළි දිවයිනට

– නිලුපුලී – සිය තෙදින සිංගප්පූරු නිල සංචාරය නිමවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද එනම් (ජූලි 20 දා) අළුයම නැවතත් දිවයිනට  පැමිණියේය. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ  ජනපතිවරයා හමුවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  එහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර ගිවිසුම් හයකටද අත්සන් තැබිය. මහාචාර්යය මෛත්‍රී වික්‍රමසිංහ සහ  අමාත්‍යවරුන් වන  මංගල සමරවීර, මලික්…

Read More

එප්පාවල ගින්නෙන් ලිපි ගොනු පිළිස්සුනත් එහි පිටපත් කොළඹ සුරක්ෂිතව  තිබෙනවා – පොස්පේට් සභාපති පවසයි

– නිලුපුලී – අද එනම් (ජූනි 21) අළුයම  3.00ට පමණ  ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමෙහි එප්පාවල කාර්යාලය පරිශ්‍රයේ ඇති වූ ගින්නෙන් සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ50-60ත්  වන අතර ගින්නෙන්   ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් විනාශ වුණත් ඒ ලිපි ලේඛන අතර තිබෙන අත්‍යවශ්‍ය සියලුම ලිපි ලේඛන පිටපත් කොළඹ පිහිටි ප්‍රධාන  කාර්යාලයේ සුරක්ෂිතව ඇති බව ලංකා රාජ්‍යය පෝස්පේට්…

Read More

එප්පාවල ගින්නෙන් ලිපි ගොනු පිළිස්සුනත් එහි පිටපත් කොළඹ සුරක්ෂිතව  තිබෙනවා – පොස්පේට් සභාපති පවසයි

– නිලුපුලී – අද එනම් (ජූනි 21) අළුයම  3.00ට පමණ  ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමෙහි එප්පාවල කාර්යාලය පරිශ්‍රයේ ඇති වූ ගින්නෙන් සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ50-60ත්  වන අතර ගින්නෙන්   ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් විනාශ වුණත් ඒ ලිපි ලේඛන අතර තිබෙන අත්‍යවශ්‍ය සියලුම ලිපි ලේඛන පිටපත් කොළඹ පිහිටි ප්‍රධාන  කාර්යාලයේ සුරක්ෂිතව ඇති බව ලංකා රාජ්‍යය පෝස්පේට්…

Read More

පුංචි ඡන්දය අගෝස්තුවෙන් පසු – මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි

– නිලුපුලී – මැතිවරණ සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අගෝස්තු31වනදාට ලබා දීමට නියමිතව ඇති බැවින් එම වාර්තාව ලැබී මාස දෙකක කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත් තවමත් ලැබී නැත්නම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයා හරහා ඒ පිලිබද විමසීම් කළ යුතු බවද මෙහිදී…

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද යළි දිවයිනට

– නිලුපුලී – ජපානයේ දස දින සංචාරයක නිරතවූ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින එනම් (ජූනි 21) යළි  දිවයිනට පැමිණීමට නියමිතව තිබේ . එම සංචාරයේ දී ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවකට  සහභාගී වූ  මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ ‍පැවති පොසොන් උළෙලට මෙන්ම ඊට පෙර කෝබේ විහාරස්ථානය ඇතුළු ආගමික සිද්ධස්ථාන කිහිපයකම පැවැති ආගමික උළෙල කිහිපයකට…

Read More

ප්‍රවීණ මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ සඳහා උසාවි 2

– නිලුපුලී – ඝාතන පරීක්ෂණවලට අදාළ අස්ථාන ගත වී ඇති ලිපි ලේඛන සෙවීම සඳහා ප්‍රධාන පරීක්ෂණ උසාවි 2 ක් පත් කර ඇති බව  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රකාශයට පත් කොට ඇත  . මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා  යුද්ධ හමුදාවේ  පූර්ණ සහයෝගය ලබා දෙන බවද  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ .

Read More

රජයේ මුද්‍රණායාලාධිපති අද ඉල්ලා අස්වේ

– නිලුපුලී – අද දින එනම් (ජූනි 20) රජයේ ද්‍රණායාලාධිපති වශයෙන් කටයුතු කරන  ගාමිණී ෆොන්සේකා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පෞද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව පවසා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ වෙත අද දිනයේ භාරදී ඇති බව පැවසේ.

Read More

වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ගොඩනගනවා – ජනපති කියයි

– නිලුපුලී – දේශීය කර්මාන්ත ශාලා විශාල වශයෙන් ඇදවැටීමකට ලක්ව තිබූ පසුගිය සමයේ කර්මාන්ත ශාලා500 ක් පමණ වැසී ගිය බැවින් එම කර්මාන්ත ශාලා යළි ගොඩනගා එම විෂයෙහි පුනර්ජීවයක් ඇති කිරීමෙහිලා  ප්‍රවිෂ්ටයක් ලෙස වසා  දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ජාතික සම්පතක් වශයෙන් යළි ගොඩනංවන බව ජනාධිපතිවරයා විසින්  ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශී‍්‍ර සර්වඥ ධාතු…

Read More

ධම්මාලෝක හිමියන්ට අධි චෝදනා සහ ඇප

– නිලුපුලී – උඩුවේ ධම්මාලෝක හිමියන්ට  එරෙහිව නීතිපතිවරයා විසින් අද දින එනම් (ජූනි 20 ) කොළඹ මහාධිකරණයට බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබා ගැනිම  සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය. ඒ අනුව  උන්වහන්සේට රුපියල් ලක්ෂ සීයක ශරීර ඇප දෙකක් මත ඇප ලබා දීමට  කොළඹ මහාධිකරණය නියෝග කර ඇත .

Read More

මොහොමඩ් මුසම්මිල් පොලිස් අත්අඩංගුවට

– නිලුපුලී- පසුගිය ආණ්ඩුව පැවති සමයේ ජනාධිපති ලේකම් කාර්යලය සතුව පැවති රථ වාහන කිහිපයක් අවභාවිත කිරීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුස්ම්මීල් මහතාව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අංඩගුවට ගෙන ඇත.

Read More