Headlines

ධම්මාලෝක හිමියන්ට අධි චෝදනා සහ ඇප




– නිලුපුලී –

උඩුවේ ධම්මාලෝක හිමියන්ට  එරෙහිව නීතිපතිවරයා විසින් අද දින එනම් (ජූනි 20 ) කොළඹ මහාධිකරණයට බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබා ගැනිම  සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

ඒ අනුව  උන්වහන්සේට රුපියල් ලක්ෂ සීයක ශරීර ඇප දෙකක් මත ඇප ලබා දීමට  කොළඹ මහාධිකරණය නියෝග කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *