Headlines

රජයේ මුද්‍රණායාලාධිපති අද ඉල්ලා අස්වේ




– නිලුපුලී –

අද දින එනම් (ජූනි 20) රජයේ ද්‍රණායාලාධිපති වශයෙන් කටයුතු කරන  ගාමිණී ෆොන්සේකා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

පෞද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව පවසා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ වෙත අද දිනයේ භාරදී ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *