Headlines

වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ගොඩනගනවා – ජනපති කියයි




– නිලුපුලී –

දේශීය කර්මාන්ත ශාලා විශාල වශයෙන් ඇදවැටීමකට ලක්ව තිබූ පසුගිය සමයේ කර්මාන්ත ශාලා500 ක් පමණ වැසී ගිය බැවින් එම කර්මාන්ත ශාලා යළි ගොඩනගා එම විෂයෙහි පුනර්ජීවයක් ඇති කිරීමෙහිලා  ප්‍රවිෂ්ටයක් ලෙස වසා  දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ජාතික සම්පතක් වශයෙන් යළි ගොඩනංවන බව ජනාධිපතිවරයා විසින්  ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශී‍්‍ර සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට පසුගියදා එක්වෙමින් ප්‍රකාශ කරන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *