Headlines

අද අලුයම ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් 

– නිලුපුලී – ඉන්දුනීසියාවේ වෙරළාසන්නයේ  අද   (ජූනි 09)  අළුයම 4.13 ට  රික්ටර් මාපාංක ඒකක 6.2 ක් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදී ඇත. මෙම භූ කම්පනයෙන්  සුනාමි අනතුරු අවදානමක් නොමැති බවද එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Read More

5 ஆம் தர புலமைப்பரிசில் பரீட்சையும் / எவ்வாறு மாணவர்களுக்கு கற்பித்தல்

இன்று எமது சமூகத்திலே பலர் இந்த 5ஆம் தர புலமைப்பரிசில் பரீட்சைக்கு தயாராகி வருகின்றனர், இந்த பரீட்சையானது உண்மையிலே எதற்கு.. ஏன் இவ்வளவு கஷ்டப்பட்டு இந்த சிறுவர்களை நாம் தயார் படுத்துகின்றோம் என ஒவ்வொரு பெற்றோரும் சற்று யோசியுங்கள். இந்த பரீட்சையில் சித்தியடைந்தால் என்ன, சித்தியடையாவிட்டால் என்ன நடக்க போகிறது.. என்பதை சற்று தனியாக இருந்து கொஞ்சம் யோசியுங்கள். உங்களுக்கு தேவை அதிக புள்ளிகளா ? அல்லது நல்ல உடல் உள ஆரோக்கியமான பிள்ளையா? உங்களுக்கு தேவை…

Read More

දරුණු සද්ධන්තයා වැල්ලවායෙදී 

– නිලුපුලී –  වැල්ලවාය ප්‍රදේශයේ මහ වනයකදී  මනුෂ්‍ය ජීවිත  12 ක් විනාශ කළ දරුණු ගණයේ සද්ධන්ත වන අලියෙකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිර්වින්දනය කර අල්ලා  ගැනීමට වනජීවී නිලධාරීන්ගේ දකුණු පළාතේ අලි ඇල්ලීමේ කණ්ඩායම සමත් වී තිබේ. මෙම වන අලියාගෙන් දිගින් දිගටම ඇති වන මරණීය තර්ජන පිළිබඳව  ප්‍රදේශවාසීන් විසින් වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට දැනුම්…

Read More

හෙට වන විට කොස්ගම සියළු විදුලි සැපයුම් යළි  යථා තත්වයට 

– නිලුපුලී –  කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් විසන්ධි වූ විදුලි සැපයුම හෙට වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ප්‍රකාශ කරන ලදී. පසුගියදා කොස්ගම හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය මධ්‍යයේ ආරක්ෂිත පියවරක් වශයෙන්  විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් නිවාස 5,000 ක…

Read More

විශ්වවිද්‍යාල නවකවදය පිළිබඳ පැමිණිළි  වාර්තා  කිරීමට අන්තර්ජාල පද්ධතියක්

– නිලුපුලී – ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ අනිවාර්ය අංගයක් වශයෙන් සැලකෙන  නවක වදයෙන් පීඩාවට පත් සිසුන් වෙනුවෙන් ඒ පිලිබඳ තොරතුරු වාර්තා කිරීමට නව අන්තර්ජාල පද්ධතියක් හඳුන්වාදීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය  සූදානම් බව  ඊයේ  දින එනම්  (ජූනි 7) පාර්ලිමේන්තුවේදී පවතී විවාදයකදී උසස් අධ්‍යාපන  ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසන ලදී. මේ අනුව විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අංශයේ පවතින ගැටළු…

Read More

හදිසි තත්වයක් මත වස දමන ලද කොළඹ අවිස්සාවේල්ල මාර්ගය යළි ඇරේ 

– නිලුපුලී – හදිසියේ ඇති වූ දුමක් හේතුවෙන් අද දින එනම්  (ජූනි 8) පෙරවරු 10ට පමණ කොස්ගම සාලාව හමුදා කඳවුර කඳවුර ඉදිරිපිටින් වසා දමන ලද   කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය පෙරවරු 10.20 පමණ යළි විවෘත කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

ජගත් සාගර දිනය අදයි 

– නිලුපුලී – අද දිනට එනම් (ජූනි 8) වෙනිදාට යෙදී ඇති ජගත් සාගර දින ජාතික සැමරුම් උත්සවය “පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්” තේමාව යටතේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත් වීමට නියමිත බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. මෙයට සමගාමීව අද දින ජනතාව දැනුවත්…

Read More

කොළඹ කොටුව ජනපති මන්දිරය අද සිට ජනතාවට නැරඹීමට වරම් 

– නිලුපුලී – ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුකාරවරුන් විසිනව දෙනෙකු සහ ජනාධිපතිවරුන් හයදෙනෙකු තම රාජකාරි කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය  සහ ගෝල්ඩන් උද්‍යානය අද දින එනම්  ( ජූනි 08) සිට (ජූනි 14) දක්වා මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සලසා ඇත. මෙහි සමාරම්භක උළෙල අද පස්වරු 2 ට ජනාධිපති…

Read More

මුදල් ඇමති රවීට   එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට 

– නිලුපුලී –  මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ජනතාවගේ විශ්වාසය බිඳ දැමීම හේතුවෙන් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව  අද දින  එනම් (ජූනි 8)  පාර්ලිමේන්තු විවාදයට ගැනිමට නියමීතව තිබෙන අතර  එම විවාදයෙන් අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.මේ අතර මෙම යෝජනාවට පක්ෂව මතය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇත .එසේම යහපාලනයේ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවට…

Read More

කොස්ගම හමුදා කඳවුරේ පිපිරීම සොයන්න විශේෂ හමුදා උසාවියක් 

– නිලුපුලී –  කොස්ගම  යුද හමුදා කඳවුරේ පතොරම් ගබඩාවේ සිදුවූ පුපුරා යාම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා  යුධ හමුදා මූලික පරීක්ෂණ උසාවියක් පත් කළ යුතු බව ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර,  අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මූලික පරීක්ෂණ උසාවියක් පත් කරන ලෙසද  යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. මීට සමගාමීව ඉදිරියේදී…

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගින්නක් 

– නිලුපුලී-  අද එනම් (ජූනි 7) අලුයම 4.30ට පමණ කුරූණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ඇතිවූ ගින්නකින්  රුපියල් මිලියනයක පමණ අලාභයක් සිදුව ඇති අතර බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටු කිහිපයක් විනාශවී ඇත.

Read More

අගමැති ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද රැස් වෙයි 

– නිලුපුලී –  අගමැති  රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද දින එනම් (ජූනි 7)පස්වරුවේදී  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදි රැස්වීමට නියමිත බව පාර්ලිමෙන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව  ඇත්තේ මේ වනවිටත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනිමේ කමිටු වාර්තාව පිළිබඳව බැව් එහි වැඩි දුරටත් සඳහන් වේ.

Read More