Headlines

මොහොමඩ් මුසම්මිල් පොලිස් අත්අඩංගුවට




– නිලුපුලී-

පසුගිය ආණ්ඩුව පැවති සමයේ ජනාධිපති ලේකම් කාර්යලය සතුව පැවති රථ වාහන කිහිපයක් අවභාවිත කිරීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුස්ම්මීල් මහතාව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අංඩගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *