පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර තවමත් ලැබී නොමැති නම් දන්වන්න
– නිලුපුලී – 2016 වසරේ පහ ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට තම ප්‍රවේශපත්‍ර මෙම මස 18 වැනිදා විදුහල්පතිවරුන්ට තැපැල් කර ඇති අතර මේ වන විටත් ලැබී නොමැති නම් ඒ විභාග අංක ඇතුළත් ප්‍රවේශ පත්‍ර නොලැබුණ පාසල් ප්‍රධානීන්, පාසල් විභාග සංවිධාන ඒ…
