Headlines

ප්‍රදීප් එක්නැලිගොඩ නඩුවේ ලුතිනන් කර්නල්ට ඇප

-නිලුපුලී – ප්‍රදීප් එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙසින්  සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි  ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුව  රුපියල් ලක්ෂ 20ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ඇත . ඔහුට සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කැරුණු අතර…

Read Full News

කොළොන්නාව  පිරිසිදු කිරීමේ කටයුතු වලට අත දුන් ඇමති රිෂාඩ්

-නිලුපුලී – ගංවතුරෙන් හානියට පත් වැල්ලම්පිටිය කොළොන්නාව සහ බුත්ගමුව ප්‍රදේශ වල ගංවතුර බැස යාමත් සමග මේ වන විට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර බොහෝ වාරයක් එහි සංචාරය කළ ඇමති රිෂාඩ් ඊයේ එනම් (26)  දිනද එම පිරිසිදු කරන ප්‍රදේශයන් හී  නිවැසියන් වෙත ගොස් ඔවුන්ට පිරිසිදු කිරීමට අවශ්‍ය  උපකරණ සහ මුදල්මය ආධාර ලබා දුන් අතර කොළොන්නාව…

Read Full News

චන්න සහ නලින් අද ජනපති කොමිසම හමුවට

-නිලුපුලී – ජනප්‍රිය නර්තන හා ගායන ශිල්පීන් දේපලක් වන චන්න විජේවර්ධන සහ  නලීන් පෙරේරා මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද දින (27) බරපතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට. විමර්ශනය සිදුකෙරෙනුයේ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය සම්බන්ධයෙන් වන අතර  විමර්ශනයකට අදාළව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ඇත .  

Read Full News

ජාති භේද නැති රිෂාද් අමාත්‍යතූමා විහාරස්ථානයේ අවතැන්ව සිටින ජනතාවට සහනාධාර බෙදා දෙයි

– නිලුපුලී – ගංවතූරෙන් පීඩාවට පත්ව කොටිකාවත්ත විමලාරාම සහ නාගරැක්ඛාරාම යන විහාරස්ථානයන්හී සහ කොලොන්නාව විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ රැදී සිටින අවතැන්වූ සිංහල දමිල සහ මුස්ලිමි ජනතාවගේ සුව දුක් විමසීම සඳහා ඊයේ එනමි (මැයි 24) දින එහි ගිය රිෂාඩි බදියුදීන් අමාත්‍යතූමා විසින් ඔවුන්ට වියලි ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතූලත් පාර්සල් ලබා දෙන ලදි. මෙම අවස්ථාව සඳහා පළාත්…

Read Full News