Headlines

පුංචි ඡන්දය අගෝස්තුවෙන් පසු – මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි




– නිලුපුලී –

මැතිවරණ සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අගෝස්තු31වනදාට ලබා දීමට නියමිතව ඇති බැවින් එම වාර්තාව ලැබී මාස දෙකක කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත් තවමත් ලැබී නැත්නම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයා හරහා ඒ පිලිබද විමසීම් කළ යුතු බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *