Headlines

අද අලුයම ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් 




– නිලුපුලී –
ඉන්දුනීසියාවේ වෙරළාසන්නයේ  අද   (ජූනි 09)  අළුයම 4.13 ට  රික්ටර් මාපාංක ඒකක 6.2 ක් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදී ඇත. මෙම භූ කම්පනයෙන්  සුනාමි අනතුරු අවදානමක් නොමැති බවද එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *