Headlines

මුදල් ඇමති රවීට   එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට 




– නිලුපුලී – 
මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ජනතාවගේ විශ්වාසය බිඳ දැමීම හේතුවෙන් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව  අද දින  එනම් (ජූනි 8)  පාර්ලිමේන්තු විවාදයට ගැනිමට නියමීතව තිබෙන අතර  එම විවාදයෙන් අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.මේ අතර මෙම යෝජනාවට පක්ෂව මතය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇත .එසේම යහපාලනයේ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවට සහයෝගය  පිණිස ජන්දය භාවිතා  කිරීමට එකගතාවයකට පැමීණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *