Headlines

සීතාවක පාසල් 7 ක් අද දින වැසේ 

– නිලුපුලී – කොස්ගම හමුදා කඳවුරේ ඊයේ එනම් (ජූනි 6) සිදු වූ සිද්ධියත් සමඟ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පැවති රැස්වීමේදී සිදු කල සාකච්ඡාවකට අනුව අද දින එනම් (ජූනි 7)  සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 07 ක් වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා විසින් ප්‍රකාශ කර…

Read More

තිළින ගමගේ අද CID  යට 

– නිලුපුලී – අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගැනීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද දින එනම් (ජූනි 7) CID  යට පැමිණ තිබේ .

Read More

රාජ්‍ය ඇමති වරුන්ට හිමි විෂය ගැසට් නිවේදනයෙන් වෙන් කරයි

– නිලුපුලී – කැබිනට්‌ අමාත්‍යවරුන් විසින් රාජ්‍ය ඇමැතිවරුන්ට සිය අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධිත ආයතනවල විෂය පථයන් නිසි අයුරින් වෙන් කර නොදීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව සිටින අසීරුකම සැලකිල්ලට ගෙන රජය විසින් අදාළ විෂය පථයන් ගැසට්‌ නිවේදනයක්‌ මගින් ඇමතිවරුන්ට වෙන් කර දීමට තීරණය කර ඇත.මේ සම්බන්ධව පසුගිය දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන…

Read More

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත ලැයිස්තුවට  ඇමතිගේ අනුමැතිය 

– නිලුපුලී –   සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත ලැයිස්තුවට අනුමැතිය ලබා දී  ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.එම ලැයිස්තුව අද එනම් (ජූනි 03) දිනයේ සිට www.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකි බවත් සඳහන් කරන අමාත්‍යංශය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්…

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අද ඉවතට 

– නිලුපුලී- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබාදී තිබූ හමුදා ආරක්‌ෂාව අද දින  (ජූනි 3 ) සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ ලෙස හමුදා මූලස්‌ථානයෙන් දැනුම් දී තිබේ.  හමුදා ආරක්‌ෂාවෙන් අඩක්‌ මීට පෙර ඉවත් කළ අතර, ඉතිරිව සිටින හමුදා නිලධාරීන් ඇතුළු භට පිරිසත් අද ඉවත් කිරීමට නියෝග කර ඇති අතර ඒ අනුව හමුදා  භට පිරිස අද සහ හෙට…

Read More

සිංගප්පූරු හා ශ්‍රී ලංකා කර්මාන්ත ඇමතිවරුන් සුහද හමුවක 

– නිලුපුලී – පසුගියදා එනම් (ජූනි 1) දින ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිංගප්පූරුවේ කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර පැවති සුහද හමුවේදී දෙරට අතර සීමා මායිම් රහිත ව්‍යාපාරික ගිවිසුමක් ඉතා ඉක්මනින් ගෙන ඒමට අදහස් කරන බව ඊශ්වරන් මහතා විසින් ප්‍රකාශ කරන ලදී.එසේම වරාය වැඩි දියුණු කිරීම, පානීය…

Read More

බස්නාහිර පළාත්සභා මන්ත්‍රී  රොජර් සෙනෙවිරත්නට වරෙන්තු 

– නිලුපුලී – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්නට අද දින එනම් ( ජූනි 03) වරෙන්තු නිකුත් කර ඇත.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු…

Read More

ආපදාවන්ගෙන් අසරණ වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය නංවමු 

– නිලුපුලී – ගංවතුර සහ නායයෑම් හේතුවෙන්  අසරණ වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය සඳහා  මැදිහත්වීමෙන්   ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන මානසික පීඩනය අවම කරගත  හැකි බව ප්‍රජා වෛද්‍ය පාරිසරික අභියෝග හා පසු ආපදා කළමනාකරණය පිළිබඳව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද දින එනම්  (ජුනි 02) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය .කොළඹ, ගම්පහ…

Read More

ගංවතුර අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්වේච්ඡා සංවිධාන වලට ආරාධනා 

ගංවතුර  හේතුවෙන් හානියට පත් කොළඹ ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා ඕනෑම ස්වෙච්ඡා සංවිධානයකට සහාය විය හැකි බව  කොළඹ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද දින  ( ජුනි 02) සහභාගී වෙමින් වෛද්‍ය නොයෙල් විජෙසිංහ මහතා විසින් පවසන ලදී.ඒ සඳහා සහභාගී වීමට කැමැත්ත දක්වන ස්වෙච්ඡා සංවිධාන ඇත්නම්  පළාත් පාලන අමාත්‍යාංශයේ දුරකතන අංකය ( 011-2423146 )…

Read More

ඡන්දය ජනතා අයිතියක් – මහින්ද දේශප්‍රිය 

– නිලුපුලී –  ජුනි මස 01 දිනට යෙදුන ඡන්ද දායකයන්ගේ  දිනය  නිමිත්තෙන් “ඡන්දය ඔබේ අයිතියයි,  කිසිදු  ඡන්දහිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක්‍රමයක්“  තේමාව යටතේ  වයස අවුරුදු 18 සම්පුර්ණ  කළ  සියළුම  දෙනා  මැතිවරණ නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත .එසේම  සෑම නිවසකටම ඡන්ද හිමියන්…

Read More

ඇමති රිෂාඩ්ගෙන්  සිංහල ජනතාවට නිවාස

– නිලුපුලී – වවුනියාව ඉරට්ට පෙරියකුලම උතුරු ප්‍රදේශයේදී  අද දින එනම් ( ජුනි 2) අසරණ වූ  සිංහල පවුල් 25ක්  සඳහා නිවාස ඉදිකිරීමට මුල්ගල තබන ලදී. මෙහිදී එම  අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත්සභාවේ ජයතිලක මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උතුරේ පැවති යුද්ධයෙන් අවතැන් වී නිවාස විනාශ වීමෙන් සාමාන්‍ය ජීවිතයක් අහිමිව ගිය මෙම සිංහල ජනතාවට හිසට සෙවනක්…

Read More

අපදා ඇතිවූ ප්‍රදේශ වල තත්වය සොයා බලන ලෙස ඇමතිවරුන්ට ජනපති උපදෙස් දෙයි 

– නිලුපුලී – පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව හේතුවෙන්  විපතට පත් ජනතාවගේ අවශ්‍යතා මෙන්ම ඔවුන් වෙනුවෙන් සලසා ඇති සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සතියකට වරක්වත් එම ප‍්‍රදේශවල සංචාරයක නිරතවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ඊයේ එනම් (ජුනි 01) පෙරවරුවේ කෑගල්ල නගර ශාලාවේ පැවති කෑගල්ල දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ප්‍රකාශ කරන ලදි .එසේම නාය…

Read More