එප්පාවල ගින්නෙන් ලිපි ගොනු පිළිස්සුනත් එහි පිටපත් කොළඹ සුරක්ෂිතව තිබෙනවා – පොස්පේට් සභාපති පවසයි
– නිලුපුලී – අද එනම් (ජූනි 21) අළුයම 3.00ට පමණ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමෙහි එප්පාවල කාර්යාලය පරිශ්‍රයේ ඇති වූ ගින්නෙන් සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ50-60ත් වන අතර ගින්නෙන් ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් විනාශ වුණත් ඒ ලිපි ලේඛන අතර තිබෙන අත්‍යවශ්‍ය සියලුම ලිපි ලේඛන පිටපත් කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සුරක්ෂිතව ඇති බව ලංකා රාජ්‍යය පෝස්පේට්…
