Headlines

ප්‍රාදේශීය පොලිස්  ඡායාරූප ශිල්පීන්ට නව කැමරා





– නිලුපුලී –

පොලිස් කොට්ඨාස 37ක  ප්‍රාදේශීය පොලිස්  ඡායාරූප ශිල්පීන් වෙත නවීන කැමරා උපකරණ බෙදා දීම ඊයේ එනම් (ජූනි 13) දින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

එම උපකරණ භාවිතා කිරීම  සම්බන්ධයෙන් දෙදින වැඩමුළුවක් අපරාධ වාර්තා කොට්ඨාසයේදී අද සහ හෙට දෙදින පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *