Headlines

බංග්ලාදේශ අගමැතිනිය හා ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡා

– නිලුපුලී – බංගලාදේශයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා මහත්මිය සමග  වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ද්විපාර්ශවික සාකච්ඡාවක්   පසුගිය දින එනම් ( මැයි 27) ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වූ අතර ස්ථාවර මිල ක්‍රමයක් යටතේ දෙරට අතර ඇගලුම් ආනයනය සහ අපනයනය පවත්වාගෙන යාමටද මෙහිදී ඔවුන් එකඟත්වයකට පැමිණි අතර  ඖෂධ මිලදී ගැනීමේ…

Read More

දෙනියායට කඩිනමින් උදාගම්මානයක්

– නිලුපුලී – දෙණියාය  පිටබැද්දර තැන්නහේන ප්‍රදේශයේ උදාගම්මාන ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ එනම් ( මැයි 30) දින පැවත්වින .මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන් අතර  නිවාස සහ ඉදිකිරීම් කටයුතු…

Read More

ඇළ හා ගංගා රක්ෂිත වල හානියට අදාළ ප්‍රදේශයේ නිලධාරීන් වගකිව යුතුයි  – ජනපති කියයි

– නිලුපුලී – යම් ප‍්‍රදේශයක ඇළ සහ ගංගා රක්ෂිතයන්ට හානිවන අයුරින් අනවසර ඉදිකිරීම් හෝ පරිසර හානි සිදු වුවහොත් එම ප‍්‍රදේශවල සිටින වගකිවයුතු රාජ්‍ය නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත .ජනපතිපතිතුමා මේ බව අවධාරණය කළේ ජූනි 05 වනදාට යෙදී ඇති  ලෝක පරිසර දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කෙරෙන ජාතික පරිසර සතිය…

Read More

වැඩ වර්ජනයට අපි නොසැලී මුහුණ දෙනවා – වෛද්‍ය පාලිත මහීපාල පවසයි

– නිලුපුලී – අද දින එනම් (මැයි 31) වැඩවර්ජනය  ක‍්‍රීයාත්මක වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (මැයි 30) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකර  වැඩවර්ජනවල නිරත නොවන ලෙස  රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් ඉල්ලා…

Read More

ලෝක දුම් කොළ නිවාරණ දිනය  අද

– නිලුපුලී –   ”ලෝක දුම් කොළ නිවාරණ දිනය”  අද එනම් (මැයි  31) දිනට යෙදී තිබේ. මෙවර තේමාව වී ඇත්තේ,”Plain Packaging ”සඳහා සූදානම් වෙමු යන්නයි.  දුම්කොළ වසංගතය නිසා ලොව පුරා මිනිස් ජීවිත මිලියන 06ක් වාර්ෂිකව මරණයට පත්වන බව මේ වන විට වාර්තා වී ඇත . මේ තත්ත්වය වහා පාලනය නොකළහොත් වසර 2030 වනවිට වාර්ෂිකව මිලියන…

Read More

නොර්වේ විදේශ අමාත්‍යංශ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා  අද දිවයිනට

– නිලුපුලී – අද දිවයිනට පැමිණෙන නොර්වේ විදේශ අමාත්‍යංශ ලේකම් අද එනම් (මැයි 31) මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාක්ච්ඡා පැවැත්වීමට නියමිතය.2007, 2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිවරයා ලෙසද කටයුතු කර ඇති ටෝර් හැට්‍රම් මහතා මෙරට රැඳී සිටින දින දෙකක  කාලය තුළ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ  අමාත්‍යවරුන් වන  මලික් සමරවික්‍රම, රවුෆ් හකීම්…

Read More

උතුරේ ජනතාවගේ ඉඩම් නිවාස ගැටළු විසඳීමට විශේෂ සමථ මණ්ඩලයක්

– නිලුපුලී – අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඊයේ එනම් (මැයි 30 ) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ ඉඩම්, නිවාස හා දේපළ ගැටළු විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවා තිබේ.යුද්ධය අවසන් කර වසර 7 කට ආසන්න කාලයක් ගෙවී ඇතත් උතුරේ ජනතාවට යුධමය වාතාවරණයේ දී අහිමි වු පාරම්පරික…

Read More

ලසන්ත ඝාතන පරීක්ෂණ වාර්තා CID යට

– නිලුපුලී – ලසන්ත වික්‍රමතූංග ඝාතන නඩුවේ පරීක්ෂණ සඳහා අවශ්‍ය හමුදා බුද්ධි අංශ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට ලබා දෙන ලෙස කොළඹ    මහාධිකරණයෙන් හමුදාපති වරයාට අද දින (මැයි 30)  නියෝග කරන ලදි.

Read More

ප්‍රදීප් එක්නැලිගොඩ නඩුවේ ලුතිනන් කර්නල්ට ඇප

-නිලුපුලී – ප්‍රදීප් එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙසින්  සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි  ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුව  රුපියල් ලක්ෂ 20ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ඇත . ඔහුට සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කැරුණු අතර…

Read More

රිෂාඩ් ඇමති දෙවතාවක් අවතැන්  වූ බුත්ගමුව ජනතාව අතරට

– නිලුපුලී  – 1990 වර්ෂයේ  පැවති යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිව මන්නාරම සිට පැමිණ වැල්ලම්පිටිය හා බුත්ගමුව ප්‍රදේශ වල  නැවත පදිංචිව සිටියදී දෙවන වතාවටත් ගංවතුරෙන් අවතැන් වූ  ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ඇමති රිෂාඩ්  ඊයේ එනම් (26) දින කොළොන්නාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ඔවුන්ගේ අවශ්‍යතා විමසීමට ද  අමතක කළේ  නැත .

Read More