Headlines

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත ලැයිස්තුවට  ඇමතිගේ අනුමැතිය 




– නිලුපුලී – 
 සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත ලැයිස්තුවට අනුමැතිය ලබා දී  ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.එම ලැයිස්තුව අද එනම් (ජූනි 03) දිනයේ සිට www.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකි බවත් සඳහන් කරන අමාත්‍යංශය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලැයිස්තුව සංශෝධනය කිරීමේ කටයුතු සිදු වූ බව ප්‍රකාශ කළේය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *