Headlines

ජනපති හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර අද පස්වරුවේ විශේෂ හමුවක්




නිලුපුලී –

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද දින එනම්  (ජූලි25) පස්වරුවේ  ජනාධිපති නිල නිවසේදී  පැවැත්විමට නියමිතව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනාකර ඇති බව වාර්තා වේ.

වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී  මුලික වශයෙන් අවධානය යොමු වනු ඇති බවද  පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *