Headlines

චන්න සහ නලින් අද ජනපති කොමිසම හමුවට




-නිලුපුලී –

ජනප්‍රිය නර්තන හා ගායන ශිල්පීන් දේපලක් වන චන්න විජේවර්ධන සහ  නලීන් පෙරේරා මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද දින (27) බරපතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට. විමර්ශනය සිදුකෙරෙනුයේ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය සම්බන්ධයෙන් වන අතර  විමර්ශනයකට අදාළව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ඇත .

 

Tagged:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *