පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත ලැයිස්තුවට ඇමතිගේ අනුමැතිය
– නිලුපුලී – සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත ලැයිස්තුවට අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.එම ලැයිස්තුව අද එනම් (ජූනි 03) දිනයේ සිට www.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකි බවත් සඳහන් කරන අමාත්‍යංශය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්…
