පාසල් නිල ඇඳුම් වුචරයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
– නිලුපුලී – පසුගිය වර්ෂයේදී ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබාදීම සාර්ථක වීම හේතුවෙන් එය අඛණ්ඩව ඉදිරි වර්ෂයේදීත් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වෙළෙඳ පොළේ රෙදිවල මිළ ගණන් වැඩිවීමට සාපේක්ෂව යම් අමතර අගයක් වවුචර් පතට එකතු කර රජයේ…
