Headlines

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනපතිට 




– නිලුපුලී –
2015 වර්ෂයේ  දෙසැම්බර් මස  සිට 2016 වර්ෂයේ පෙබරවාරි මස  දක්වා කාලය තුළ ව්‍යවස්ථා සභාව විසින් සිදුකරන ලද කාර්යභාරය පිළිබඳව තොරතුරු  ඇතුළත් නව යෝජනා කිහිපයක් ද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම අනිවාර්යෙන්  කළ යුතු බව එම යෝජනාවල සඳහන්ව ඇති බව  වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *