Headlines

දෙනියායට කඩිනමින් උදාගම්මානයක්




– නිලුපුලී –

දෙණියාය  පිටබැද්දර තැන්නහේන ප්‍රදේශයේ උදාගම්මාන ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ එනම් ( මැයි 30) දින පැවත්වින .මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන් අතර  නිවාස සහ ඉදිකිරීම් කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන්ද ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා දයෝජිත වැඩසටහනට අදාළ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක්ද සහභාගී විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *