Headlines

රිෂාඩ් ඇමති දෙවතාවක් අවතැන්  වූ බුත්ගමුව ජනතාව අතරට





– නිලුපුලී  –

1990 වර්ෂයේ  පැවති යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිව මන්නාරම සිට පැමිණ වැල්ලම්පිටිය හා බුත්ගමුව ප්‍රදේශ වල  නැවත පදිංචිව සිටියදී දෙවන වතාවටත් ගංවතුරෙන් අවතැන් වූ  ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ඇමති රිෂාඩ්  ඊයේ එනම් (26) දින කොළොන්නාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ඔවුන්ගේ අවශ්‍යතා විමසීමට ද  අමතක කළේ  නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *