Headlines

හදිසි තත්වයක් මත වස දමන ලද කොළඹ අවිස්සාවේල්ල මාර්ගය යළි ඇරේ 




– නිලුපුලී –
හදිසියේ ඇති වූ දුමක් හේතුවෙන් අද දින එනම්  (ජූනි 8) පෙරවරු 10ට පමණ කොස්ගම සාලාව හමුදා කඳවුර කඳවුර ඉදිරිපිටින් වසා දමන ලද   කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය පෙරවරු 10.20 පමණ යළි විවෘත කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *