දෙනියායට කඩිනමින් උදාගම්මානයක්
– නිලුපුලී – දෙණියාය පිටබැද්දර තැන්නහේන ප්‍රදේශයේ උදාගම්මාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ එනම් ( මැයි 30) දින පැවත්වින .මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන් අතර නිවාස සහ ඉදිකිරීම් කටයුතු…
