Headlines

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද යළි දිවයිනට




– නිලුපුලී –

ජපානයේ දස දින සංචාරයක නිරතවූ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින එනම් (ජූනි 21) යළි  දිවයිනට පැමිණීමට නියමිතව තිබේ .

එම සංචාරයේ දී ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවකට  සහභාගී වූ  මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ ‍පැවති පොසොන් උළෙලට මෙන්ම ඊට පෙර කෝබේ විහාරස්ථානය ඇතුළු ආගමික සිද්ධස්ථාන කිහිපයකම පැවැති ආගමික උළෙල කිහිපයකට ද සහභාගි වූ අතර එරට හිටපු අගමැතිවරයෙකුවන යසුවෝ ෆුකුඩා මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත යෂුෂි අකාෂි මහතාද ඊට එක්  වූහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *