Headlines

හම්බන්තොටට නව විදුලි බලාගාරයක්




– නිලුපුලී –

මෙගාවොට් 500ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් හම්බන්තොට ඉදිකිරීමට රජය සැළසුම් කර ඇති බවත් එහි  ඉදිකිරීම් කටයුතු  නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකළ චීන සමාගම වෙත පැවරීමට අදහස් කරන බවත්  රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම චීන සමාගම වෙත  ආයෝජන කලාපයක් සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් හෙක්ටයාර් 1000ක පමණ භූමි ප්‍රදේශයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර මෙම නව විදුලි බලාගාරය එම භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *