Headlines

කොස්ගම  වැසියෝ අදත් උද්ගෝෂණයේ –  ගමනා ගමනය අඩාලයි 




– නිලුපුලී –
සිය ඉල්ලීම්වලට බලධාරීන් අවධානය යොමු නොකරන බව සඳහන් කරන සාලාව විරෝධතාකරුවන් යළිත් අද දිනද (එනම් ජූනි 9)  හයිලෙවල් මාර්ගය  අවහිර කරමීන් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
 මෙම හේතුවෙන් කොස්ගම  ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයෙහි ගමන් ගන්නා වාහන  යළි සීමා කිරීමට සිදු වු බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *