Headlines

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් අභියෝගයක් 




– නිලුපුලී – 
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා ඇත්තේ තමා වාහනයක් ඇනවුම් කළ බව ඔප්පු කළහොත් සිය අමාත්‍යධුරයෙන් ඉවත්වන බවයි  .
අමාත්‍යාංශ කිහිපයකට වාහන ගෙන්වීම සඳහා මුදල් වෙන්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල  පරිපූරක ඇස්තමේන්තුවක් පමණක් වන බව සඳහන් කරන අමාත්‍යවරයා තමා එම වාහනය භාවිත කරන බවට හෝ වාහනය ඇනවුම් කළ බවට ඔප්පු කර පෙන්වුවහොත් සිය අමාත්‍යධුරයෙන් ඉවත් වන බව සඳහන් කර ට්විටර් පණිවුඩයක් තබා ඇත .
13350355_1441038662589329_3992928101986628012_o (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *