Headlines

විශ්වවිද්‍යාල නවකවදය පිළිබඳ පැමිණිළි  වාර්තා  කිරීමට අන්තර්ජාල පද්ධතියක්




– නිලුපුලී –
ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ අනිවාර්ය අංගයක් වශයෙන් සැලකෙන  නවක වදයෙන් පීඩාවට පත් සිසුන් වෙනුවෙන් ඒ පිලිබඳ තොරතුරු වාර්තා කිරීමට නව අන්තර්ජාල පද්ධතියක් හඳුන්වාදීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය  සූදානම් බව  ඊයේ  දින එනම්  (ජූනි 7) පාර්ලිමේන්තුවේදී පවතී විවාදයකදී උසස් අධ්‍යාපන  ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසන ලදී. මේ අනුව විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අංශයේ පවතින ගැටළු සඳහා  විසඳුමක්  ලෙසින්  ඉහත  යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී බිමල් රත්නායකට  පක්ෂව ලක්ෂ්මන් කිරිඇල්ල , S .B  දිසානායක, සහ රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *