Headlines

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අද ඉවතට 




– නිලුපුලී-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබාදී තිබූ හමුදා ආරක්‌ෂාව අද දින  (ජූනි 3 ) සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ ලෙස හමුදා මූලස්‌ථානයෙන් දැනුම් දී තිබේ.
 හමුදා ආරක්‌ෂාවෙන් අඩක්‌ මීට පෙර ඉවත් කළ අතර, ඉතිරිව සිටින හමුදා නිලධාරීන් ඇතුළු භට පිරිසත් අද ඉවත් කිරීමට නියෝග කර ඇති අතර ඒ අනුව හමුදා  භට පිරිස අද සහ හෙට (ජූනි 4 දා) වනවිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *