Headlines

ගංවතුර අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්වේච්ඡා සංවිධාන වලට ආරාධනා 




ගංවතුර  හේතුවෙන් හානියට පත් කොළඹ ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා ඕනෑම ස්වෙච්ඡා සංවිධානයකට සහාය විය හැකි බව  කොළඹ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද දින  ( ජුනි 02) සහභාගී වෙමින් වෛද්‍ය නොයෙල් විජෙසිංහ මහතා විසින් පවසන ලදී.ඒ සඳහා සහභාගී වීමට කැමැත්ත දක්වන ස්වෙච්ඡා සංවිධාන ඇත්නම්  පළාත් පාලන අමාත්‍යාංශයේ දුරකතන අංකය ( 011-2423146 ) අමතා  අයි.ඩී.එච්. අසළ පිහිටි ටී.බී. ඉඅංගරත්න ක්‍රීඩාංගනය අසළට පැමිණෙන ලෙසත් වෛද්‍ය නිලධාරී නොයෙල් විජේසිංහ මහතා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *