Headlines

ලෝක දුම් කොළ නිවාරණ දිනය  අද




නිලුපුලී –

  ”ලෝක දුම් කොළ නිවාරණ දිනය  අද එනම් (මැයි  31) දිනට යෙදී තිබේ. මෙවර තේමාව වී ඇත්තේ,”Plain Packaging ”සඳහා සූදානම් වෙමු යන්නයි.

 දුම්කොළ වසංගතය නිසා ලොව පුරා මිනිස් ජීවිත මිලියන 06ක් වාර්ෂිකව මරණයට පත්වන බව මේ වන විට වාර්තා වී ඇත . මේ තත්ත්වය වහා පාලනය නොකළහොත් වසර 2030 වනවිට වාර්ෂිකව මිලියන 08ක් මිනිස් ජීවිත මෙලොවින් තුරන් කිරීමට මෙම දුම්කොළ වසංගතය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.දුම්කොළ සමාගම් හි සෘජු හා වක්‍ර සියලු උපක්‍රම හෙළි කරමින් අලංකරණ රහිත වූ සිගරට් පැකට් ඇසුරුම්කරණයට මෙවරලෝක දුම්කොළ නිවාරණ දිනයේ සිට සූදානම් වෙනු යැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ජනතාවගෙන් ඉලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *