Headlines

බස්නාහිර සියළුම ත්‍රී රෝද ලියාපදිංචිය අනිවාර්ය කෙරේ




– නිලුපුලී –

බස්නාහිර පළාත තුල ධාවනය වන  ලක්ෂ පහක් පමණ වන සියළු ම කුලී ත්‍රිරෝද රථ, ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යය කර ඇති බව පැවසු එම අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචි වන කුලී ත්‍රිරෝද රථ සඳහා මාස තුනක කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා හැඳුනුම්පතක්ද  නිකුත් කිරීම‍ට  කඩිනමින් පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *