Headlines

චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිපිරීමක්




– නිලුපුලී –

අද එනම් ( ජූනි 13)  චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඇති වූ  පිපිරීමකින් මේ වන විට පුද්ගලයින් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ගුවන්තොටුපළේ ගොඩබැසීමේ පර්යන්තය අසල ඇති පරීක්ෂා කිරීමේ කවුළුවක් අසලදී එක්  පුද්ගලයකු බෝතලයකට පුපුරන ද්‍රව්‍ය දමා එය විසිකර ඇති අතර  සිද්ධියත් සමගම  බෝතලය විසිකළ පුද්ගලයා පිහියකින් සිය ගෙලට තුවාල සිදුකරගෙන ඇතැයිද චීන මාධ්‍ය වාර්තා පවසා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *