ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනපතිට
– නිලුපුලී – 2015 වර්ෂයේ දෙසැම්බර් මස සිට 2016 වර්ෂයේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ව්‍යවස්ථා සභාව විසින් සිදුකරන ලද කාර්යභාරය පිළිබඳව තොරතුරු ඇතුළත් නව යෝජනා කිහිපයක් ද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම…
