ඇමති රිෂාඩ්ගෙන් සිංහල ජනතාවට නිවාස
– නිලුපුලී – වවුනියාව ඉරට්ට පෙරියකුලම උතුරු ප්‍රදේශයේදී අද දින එනම් ( ජුනි 2) අසරණ වූ සිංහල පවුල් 25ක් සඳහා නිවාස ඉදිකිරීමට මුල්ගල තබන ලදී. මෙහිදී එම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත්සභාවේ ජයතිලක මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උතුරේ පැවති යුද්ධයෙන් අවතැන් වී නිවාස විනාශ වීමෙන් සාමාන්‍ය ජීවිතයක් අහිමිව ගිය මෙම සිංහල ජනතාවට හිසට සෙවනක්…
