Headlines

යාපනය සිසු ගැටුමේ නායකයාට ඇප




–  නිලුපුලී –

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දී සිසුන් 25 දෙනෙකුට තුවාල සිදු කළ සිසුන් කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ බවට සැක කෙරෙන තනකෙශ්වරන් සසිධරන් නම් ශිෂ්‍යයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා ඊයේ එනම් ( ජූලි 20 ) දින නියෝග කළේය .මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ජීවන් මධුරංග නමැති විද්‍යාපීඨ ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *