Headlines

හිටපු අමාත්‍ය මහින්දානන්ද ලබන 27 ජනපති කොමිසම හමුවට




– නිලුපුලී –

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටිය ප්‍රදේශයේ ඉඩමක් මහින්දානන්ද පදනමට බදුදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 27 වැනිදා බරතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත  ‍පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *