Headlines

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රියදුරන් දෙදෙනෙක්




– නිලුපුලී –

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආණ්ඩුවෙන් නිල වාහනයක් ලබා දී ඇති අතර දැනට එක් රියදුරකු පමණක් සිටින බැවින්  ඉදිරියේදී  රියදුරන් දෙදෙනකු බැගින් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙම වරප්‍රසාදය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ලබාදීමට රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *