Headlines

ගුරු සේවා සංගමය විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහි නඩුවක්




– නිලුපුලී –

ශ්‍රී ලංකා ගුරු සේවා සංගමය විසින්  දකුණු පළාත් ගුරු සේවය සඳහා අවිධිමත් අයුරින් පුහුණු  උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන බව පවසා ඇත. උක්ත බඳවා ගැනීම් වලදී  ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් අදාළ කරුණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද අද එනම් (ජුනි13) දිනයේ පැමිණිලි කරන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අද (ජූනි 13) දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ විරෝධතාවයක් ද මේ වෙනුවෙන් සංවිධානය කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *