Headlines

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පළමු වරට ශ්‍රී ලාංකික තරුණයෙක්




-නිලුපුලී –

එළඹෙන ජූලි මස 02 දා පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පළමු වතාවට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් තරංග කිරීමට එහි වාසය කරන  ශ‍්‍රී ලාංකිකයෙකු වන ජගත් බණ්ඩාර දකුණු වේල්ස ශාඛාව වෙනුවෙන් නාමයෝජනා හිමිවී  තිබේ.

එරට අඩු ආදායම්ලාභී කම්කරු ජනයාගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරනු පිණිස ජගත් බණ්ඩාර පසුගිය කාලයේ කැපී පෙනෙන මෙහෙයක නිරතවීම මේ පිළිගැනීමට හේතුව බැව් සඳහන් වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *