Headlines

අගමැති ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද රැස් වෙයි 




– නිලුපුලී –
 අගමැති  රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද දින එනම් (ජූනි 7)පස්වරුවේදී  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදි රැස්වීමට නියමිත බව පාර්ලිමෙන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව  ඇත්තේ මේ වනවිටත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනිමේ කමිටු වාර්තාව පිළිබඳව බැව් එහි වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *