Headlines

සීතාවක පාසල් 7 ක් අද දින වැසේ 




– නිලුපුලී –
කොස්ගම හමුදා කඳවුරේ ඊයේ එනම් (ජූනි 6) සිදු වූ සිද්ධියත් සමඟ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පැවති රැස්වීමේදී සිදු කල සාකච්ඡාවකට අනුව අද දින එනම් (ජූනි 7)  සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 07 ක් වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *