Headlines

ශ්‍රී ලංගමයේ 8000 ක් විශ්‍රාම ගැන්වීමට සූදානමක් 




– නිලුපුලී –
ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයේ  සේවකයින් 8000ක් සිය කැමැත්තෙන් විශ්‍රාම ගැන්වීමට රජය විසින් තීරණයක් ගෙන ඇත. ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත ධනසිරි බාලසූරිය මහතා පවන ලද්දේ ලංගම ප්‍රතිසංවිධාන සැලැස්ම යටතේ එම පියවර ගන්නා බවයි.එසේම සිය කැමැත්තෙන් විශ්‍රාම යන ලංගම සේවකයින් සඳහා වන්දි ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *