Headlines

ලසන්ත ඝාතන පරීක්ෂණ වාර්තා CID යට




– නිලුපුලී –

ලසන්ත වික්‍රමතූංග ඝාතන නඩුවේ පරීක්ෂණ සඳහා අවශ්‍ය හමුදා බුද්ධි අංශ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට ලබා දෙන ලෙස කොළඹ    මහාධිකරණයෙන් හමුදාපති වරයාට අද දින (මැයි 30)  නියෝග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *