Headlines

ජාති භේද නැති රිෂාද් අමාත්‍යතූමා විහාරස්ථානයේ අවතැන්ව සිටින ජනතාවට සහනාධාර බෙදා දෙයි




– නිලුපුලී –
ගංවතූරෙන් පීඩාවට පත්ව කොටිකාවත්ත විමලාරාම සහ නාගරැක්ඛාරාම යන විහාරස්ථානයන්හී සහ කොලොන්නාව විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ රැදී සිටින අවතැන්වූ සිංහල දමිල සහ මුස්ලිමි ජනතාවගේ සුව දුක් විමසීම සඳහා ඊයේ එනමි (මැයි 24) දින එහි ගිය රිෂාඩි බදියුදීන් අමාත්‍යතූමා විසින් ඔවුන්ට වියලි ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතූලත් පාර්සල් ලබා දෙන ලදි. මෙම අවස්ථාව සඳහා පළාත් සභා මන්ත්‍රී ෆායිස් මැතිතූමාද හුසයින් බහිලා සහ රියාස් සාලි යන මහත්වරැන්ද සහභාගී විය.
z3 z1 z2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *