Headlines

ටුක්  ටුක් මිල ඉහලට




–    නිලුපුලී –

නව බදු සංශෝධන හේතුවෙන් ත්‍රී රෝද රථ සහ අමතර කොටස් වල  මිල ගණන් ඉහල යාම නිසා  ත‍්‍රීරෝද රථ ගාස්තු ඉහල දැමීමට සිදු වනු ඇතැයි සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසන අතර අද දින ( මැයි  30 ) ත්‍රී රෝද රථ ආනයනික සමාගම් සමග නව බදු සංශෝධන පිලිබඳ සාකච්ඡා කර එම කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන්  ඉදිරි සතිය ඇතුළත කඩිනම් පියවර ගන්නා  බවද එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *