රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන් පාගමනින් මුදල් අමාත්‍යාංශයට
– නිලුපුලී – රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයට නිසි ප්‍රතිචාර නොමැති නිසා මුදල් අමාත්‍යාංශයට ගොස් ගැටලුවට විසඳුම් සොයා ගැනීමට කටයුතු කරන බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය හා 24 වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ උපලේකම් මලිත් රත්නවීර මහතා පවසා සිටියේය. රැකියා ලබාදෙන ලෙස ඉල්ලා බොරැල්ල…
