Headlines

කුමක් අහිමි වුවත් අධ්‍යාපනය අතපසු කළ නොහැකියි ඇමති රිෂාඩ් කියයි




-නිලුපුලී

පසුගිය දින වල ඇදහැලුනූ  වර්ෂාව නිසා අවතැන්ව සිටීන 750 ක් පමණ වූ මල්වාන ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත පොත් බෑග්‍ ඇතුළු පාසල් උපකරණ බෙදා දුන් මල්වාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අධ්‍යාපනය සංගමයේ සමාජිකයන් හමු වී ඔවුන් වෙත මුදල් පරිත්‍යාගයක් ලබා දුන් ඇමති රිෂාඩ් අවතැන්වී අගතියට පත්ව සිටීමේදී දැනෙන වේදනාව තමා හොඳින් දන්නා බැව් පවැසූ අතර  පාසල් සිසුන්ගේ අධ්‍යාපන තත්වය ගොඩනැංවීම සඳහා සංගමය විසින් දරණ උත්සාහය කිසිදු අයුරකින් අත් නොහරින ලෙස ඔවුන්ගෙන්  ඉල්ලීමක්ද  කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *